Sunday, October 5, 2014

යාලුවාට හොරෙන් යාලුවාගේ කොම් 1 hack කරමුද?

යාලුවාට හොරෙන් යාලුවාගේ කොම් 1  hack කරමුද?

යාලුවාට හොරෙන් යාලුවාගේ කොම් 1  hack කරමුද?
යාලුවාට හොරෙන් යාලුවාගේ කොම් 1  hack කරමුද?  
අද මම දෙන්න ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන පෝස්ට්  1 ක්.

ඔව් ඔව් හැකින් ගැන තමයි. එහෙනම් ඉක්මනට පටාන් ගමු.

 මොලේ පාවිචිචි කලොත් මේකෙන් ඔයාලගේ යලුවාගේ රහස් ඔයගේ අතටම අල්ල ගන්න පුලුවන්.

මේක ගොඩක් ම password recovery පැත්තට යන soft  1 ක්.

මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් බ්ලමු.

1.Recover File Password

2.recover internet , Wi-Fi and
      network password
3.reset Windows administer password

4.search for protected files

5.තව කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා
.
6.යාලුවා ගේ Facebook වගේ web site වල password හොයා ගන්නත් මෙයාට ප්ලුවන්.

7.Remote desktop connection වල password හොයා ගන්න පුලුවන්.

8.E-mail services වල password උසන්න ත් පුලුවන්.

තව මෙකී නොකී ගොඩක් වැඩ මෙයාට කියල කර ගන්න පුලුවන් ලේසියෙන්ම.

මොකටද තව බලාගෙන ඉන්නේ ? මෙතනින් ගිහින් download කර ගන්න.--

මෙතනින් ගිහින් මෙයාව Download කර ගන්නකෝ.

මොනව හරි ප්‍රශ්නයක් උනොත් ඔන්න මම නම් වග කියන්නේ නෑ හරිද?

                     ****මේක  Educational Purpose Only කියලත් මතක තියා ගන්න. ****                               

 පහලින්  කොම්මෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. එහෙනම් අදට ගියා මම. දැනුයි මතක් උනේ පාඩම් කරන්නත් තියෙනවා. Bye Bye!!


2 comments:

  1. හැක් කරන්න නොමිලේ සොෆ්ට්වෙයාස් තියෙනවද?

    ReplyDelete