Sunday, October 5, 2014

All in One Desktop Editer......

All in One Desktop Editer......
All in One Desktop Editor......
යාලුවනේ ඔන්න මම අද දෙන්න ආවේ ගොඩක් අයට ඕන වෙන ඒත් එක software  එකකින් කර ගන්න බැරි ගොඩක් දේවල් අර ගන්න පුලුවන් 1 software 1 ක්.

මේකෙන් ගොඩක් වැඩ ඔයාලට පහසුවෙන් ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි .

ආ කියන්න බැරි උනා.මේකෙන් වැඩ කරන්න software 1 install කරන්න ඕනෙ නෑ. ඒ කියන්නේ portable විදිහට වඩ කරන්න පුලුවන් කියන එක. මෙයා ගැන මුලින්ම කියලා ඉන්නම්කෝ.

මේ පොඩි වැඩ කාරය 5MB විතරයි.

එහෙනම් අපි දැන් මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන බලමු.

1. ඔයාගේ කොම්පුටරේ Desktop එක  white board එකක්  කර ගන්න පුලුවෙන්.

2. ඔයාගේ photo ඔයා කැමති විදියකට edit කරගන්න පුලුවන්.

3.  ඔය ලග තියෙන photo Face book එකට , twitter  එකට upload කරන්න පුලුවන්.

4. Magnifier පහසුකම.(පොඩි දේවල් ලොකු කරල බැලීම.)

5. Photo e- mail පහසුකම.

6.ඔයාල වෙබ් ඩිසයින් (web design), photo shop කරනවනම් ගොඩක් වැදගත් වෙන colour picker tool 1.

7.Color palette tool 1ක.( ඔයාල වෙබ් ඩිසයින් (web design), photo shop කරනවනම් ගොඩක් වැදගත් වෙන)

8.Pixel ruler

9.Protractor tool එක.

එහෙනම් මෙතනින් ගිහින් download කර ගන්නකෝ. ----

මෙතනින් ගිහින් මේ ලොකු වැඩ කරන පොඩ්ඩව Download කර ගන්න.



එහෙනම් අදට මම ගියා. මගේ blog  එක ගැන හිතෙන දේ පහලින් කොම්මෙන්ට් කරල යන්න. Bye! Bye!!

0 comments:

Post a Comment