play games without VGA card |
GAME ගහන්න V.G.A 1 මදිද? මෙන්න විසදුම. කරන්නෙ තියෙන්නෙ මම කියන විඩිහට කරන්න විතරයි.
එහෙනම් පටාන් ගමු.
පියවර 7යි.
මේක වැඩ කරන්නෙ ram 1 2gb ට වඩා වැඩි නම් විතරයි.
එහෙනම් පටන් ගමු.
1. මෙතනින් ගිහින් මේ වැඩේට ඕන software 1 download කර ගන්න කෝ...
Download කරගන්න මෙතන ඔබන්න.
2. දැන් download කර ගත්ත software 1 තියෙන file 1 unzip කර ගන්න. unzip කර ගන්න winrar software 1 ඕනෙ. ඔයා ලග winrar නත්නම්
මෙතනින් download කර ගන්න.-
WinRar Download කරගන්න මෙතන ඔබන්න.
3.දැන් software 1 open කර ගන්න.
4. game 1 .EXE game 1 ran කරන file 1 තෝරන්න.
5. game 1 ට ඕන performance තෝරන්න.
6. දැන් vendor ID , Device ID කියන තැන් වලට ඕන VGA card 1 තෝරල දන්න. ( දකුනු පැත්තේ අති දාන්නෙ පුලුවන් v.g.a card ලිස්ට් 1ක්.)
7. දැන් game 1 run කරන්නෙ.
*** දැන් ඉතින් ඔයගේ කොම් 1 ඕනම ලොකු ගේමක් ගහන්නෙ පුලුවන්.
එහෙනම් මම අදට යනව. Bye Bye.....
meka weda dha
ReplyDeleteow supun meeka hodatama vada
ReplyDelete