Friday, January 16, 2015

Call එකක් ආවොත් වැඩක් දෙමුද?


 Cll එකක් ආවොත් වැඩක් දෙමුද?
 Cll එකක් ආවොත් වැඩක් දෙමුද? 


මේකනම් හරිම ජොලි වැඩක්! මේකනම් කරන්න කලින් දෙපාරක් හිතන්න. අම්මා එම Cll  කරොත්. නැත්නම් ඔයාගෙ අරයා..... Hikzzzzzz................


මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Airtel වලටයි  Dialog  වලටයි විතරයි. දුක තමයි. 


කතා කලා ඇති. දැන් වැඩේට බහිමු. 
වෙලාව එම බලන්න දැන් සුබ මොහොතක්ද කියලා වැඩ පටන් ගන්න. 
ඒක නිකමට කිවුවේ. අවුලක් නෑනේ. OK....

මම ක්‍රම දෙකක් දන්නවා. ඒ දෙකෙන්ම කරන්නේ ඔයාට එන  Cll  diver කරන එකයි. ඔයාගේ Phone එකේ වර්ගේ අනුව  Cll  diver කරන Setting එකට යන විදිය වෙනස්. දන්නේ නැත්නම් පහලින් Phone එකේ Phone එකේ වර්ගේ Comment කරන්නකෝ.......



මෙන්න මේකයි පලවෙනි ක්‍රමය. 

මේකෙන් කරන්නේ මේ පහල තියෙන 4න් නම්බර්  වලට  Cll  diver කලාම  Cll  කරන කෙනාට වැටෙන්නේ  network error එකක් තියෙනවා කියලා.  ඕනෙනම් Test කරලා ඔයාට බලන්න පුලුවන් මේක වැඩද කියලා....

airtel-32664

dialog-0770002205



මෙන්න මේකයි දෙවෙනි  ක්‍රමය. 



මේකෙන් කරන්නේ ඔයාට  Cll  කරන කෙනාට wrong number, cheek and try again වගේ ඒවා වැටෙන එක. මෙන්න එහෙනම් Numbers ටික.



airtel-1234567890

dialog - 0772582582




මේවා හරි ගියානම් කියන්නකෝ. එහෙනම් මම අදට ගියා. ඔය යන ගමන් පොඩි Comment එකක් දා ගෙනම යන්න. 

4 comments:

  1. me kiyanne "Call Divert" gana wennati neda??

    ReplyDelete
  2. ඔව් ඒක තමයි.. ඒත් සාමන්‍ය ක්‍රමයට නෙමේ. සාමන්‍ය ක්‍රමයට කාගෙ හරි 4න් එකකට තමයි
    Call Divert වෙන්නේ. ඒත් මේ ක්‍රමයට Call Divert කලාම කතා කරපු කෙනාට යන්නේ network error,wrong number, cheek and try again වගේ ඒවා. ඔන්න ඕකයි වෙනස. පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.

    ReplyDelete