Cll එකක් ආවොත් වැඩක් දෙමුද? |
මේකනම් හරිම ජොලි වැඩක්! මේකනම් කරන්න කලින් දෙපාරක් හිතන්න. අම්මා එම Cll කරොත්. නැත්නම් ඔයාගෙ අරයා..... Hikzzzzzz................
මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Airtel වලටයි Dialog වලටයි විතරයි. දුක තමයි.
කතා කලා ඇති. දැන් වැඩේට බහිමු.
වෙලාව එම බලන්න දැන් සුබ මොහොතක්ද කියලා වැඩ පටන් ගන්න.
ඒක නිකමට කිවුවේ. අවුලක් නෑනේ. OK....
මම ක්‍රම දෙකක් දන්නවා. ඒ දෙකෙන්ම කරන්නේ ඔයාට එන Cll diver කරන එකයි. ඔයාගේ Phone එකේ වර්ගේ අනුව Cll diver කරන Setting එකට යන විදිය වෙනස්. දන්නේ නැත්නම් පහලින් Phone එකේ Phone එකේ වර්ගේ Comment කරන්නකෝ.......
මෙන්න මේකයි පලවෙනි ක්‍රමය.
මේකෙන් කරන්නේ මේ පහල තියෙන 4න් නම්බර් වලට Cll diver කලාම Cll කරන කෙනාට වැටෙන්නේ network error එකක් තියෙනවා කියලා. ඕනෙනම් Test කරලා ඔයාට බලන්න පුලුවන් මේක වැඩද කියලා....
airtel-32664
dialog-0770002205
මෙන්න මේකයි දෙවෙනි ක්‍රමය.
මේකෙන් කරන්නේ ඔයාට Cll කරන කෙනාට wrong number, cheek and try again වගේ ඒවා වැටෙන එක. මෙන්න එහෙනම් Numbers ටික.
airtel-1234567890
dialog - 0772582582
me kiyanne "Call Divert" gana wennati neda??
ReplyDeleteඔව් ඒක තමයි.. ඒත් සාමන්‍ය ක්‍රමයට නෙමේ. සාමන්‍ය ක්‍රමයට කාගෙ හරි 4න් එකකට තමයි
ReplyDeleteCall Divert වෙන්නේ. ඒත් මේ ක්‍රමයට Call Divert කලාම කතා කරපු කෙනාට යන්නේ network error,wrong number, cheek and try again වගේ ඒවා. ඔන්න ඕකයි වෙනස. පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.
Patta Saho !! :D
ReplyDeleteela
ReplyDelete