Showing posts with label trick. Show all posts
Showing posts with label trick. Show all posts

Sunday, January 18, 2015

මෙන්න මෙහෙමයි සුපිරි Password එකක් හදා ගන්නේ.

මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ.
 මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ. 


  කොහොමද යලුවනේ............

අද  Post යන්න කලින් ඔයාලට කියන්න Good ආරන්චියක් තියෙනවා. 
ඒ තමයි මගේ බ්ලොග් අඩවියේ page views 4000 පැනීම. 
ඇත්තටම මම මේ බ්ලොග් එකට හරියට බැහැලා වැඩ කරන්න අරන් තාම දවස් 5යි.
 දවස් 5ට මෙචර එන්න හේතුව මම ඔයාලට නිතරම වටිනා දෙයක් දෙන්න හිතන නිසා  වෙන්න ඇති කියලා හිතනවා. 

ආ..... 

  දැන්  ආපු කාරනේට දැන් යමුකෝ. 

අද මම කියන්න යන්නේ කොහොමද හොද  Password එකක් ඔයාම හදා ගන්නේ කියලා. මේකට ගොඩාක්  Software වගේ ඒවත් තියෙනවා. ඒත් ඉතින් ඒවගෙන් හදලා දෙන   Password මතක තියා ගන්න එක තමයි  අමාරුම දේ.   ඒකයි ඔයාලට මම මේ ගැන කියන්න හිතා ගත්තේ. 

හැකර් කෙනෙක්ට කඩන්න බැරි  Password එකක් හදා ගන්න නම් මම පහලින් දාලා තියෙන නීති ටික පිලිපදින්න ඕනේ. ඔයාලට ඒක කරන්න පුලුවන්නම් ඔයාටත්  සුපිරි  Password එකක් හදා ගන්න පුලුවන් වෙයි.

එහෙනම් පටන් ගමු.

                                     1 ).         අකුරු අඩුම වශයෙන් 8ක් ඔයාගේ  Password එකට දාන්න.  Admin Account ( Facebook , Twitter) එකකට  Password එකක් දානවා නම් 
අඩුම සන්කේත( අකුරු , ඉලක්කම් , !@#$%^&* වගේ ඒවා ) 12ක් 15ක් වත් තියෙන  Password එකක් දාන්න මතක තියා ගන්න. 


මම එහෙම කියන්නේ එතකොට කවුරු හරි ඔයාගේ  Password එක කඩන්න හැදුවත් ඒක අනුමාන කරන්න අමාරු වීම නිසයි. අපි උදාහරනයකට ඉලක්කම් 8ක් තියෙන සන්ක්‍යාවක්  ඔයාගේ  Password එකට දැම්මා කියලා හිතමු. මේ  ඉලක්කම් 8කින් සමන්විත Password එක
 එකිනෙකට මාරු කර විදි  ( විය හැකියා - Possibilities ) ගනන ට්‍රිලියන 218ක් වෙනවා. ඒක නිසා ඉලක්කම් 8 කට වඩා වැඩි Password එකක් ඔයාගේ
  Admin Account එකක ට( Facebook , Twitter) දාන එක නුවනට හුරුයි කියලා ඔයාලට තේරෙන්න ඇති.

මෙන්න ඊලග එක 

2 ).             Password  එක ඉන්ග්‍රීසි කැපිටල්, සිම්පල් මාරුවෙන් මාරුවට දාන්න. 

එතකොට ඔයාගේ Password  එක කෞරු හරි දැක්කත් මතක තියා ගන්න ටිකක් අමාරු වෙනවා.


3 ).           ඉලක්කම් සහ විස්මයාර්ත ලකුන වගේ ලකුනු ඔයාගේ Password  එකට  දාන්න.. 


4 ).               නම්, උපන්දින වගේ දේවල් Password  එක ට දාන්න ම එපා.

5 ).               සාමාන්‍ය භාවිතයේ ඇති ඔයා පාවිච්චි කරන වචන ත් දාන්න එපා..


6 ).        ඔයාට හොදටම මතක තියෙන වැකියක් ( Pass phrase ) පාවිච්චි කරන්න. 

ඊලග එක තමයි හොදම එක. 

7 ).       එකම Password  එක හැම Account එකක ට ම දාන්න එපා. 


මේ කරුනු පිලිපදිනවානම් ඔයාට හොද Password එකක් හදා ගන්නත් පුලුවන් වෙයි. 



හදාගත්ත Password එක හොද එකක්ද කියලා Check කර ගන්න මෙතනින් යන්න කෝ......



මේ පහලින් තියෙන්නේ හොද  Password එකක ලක්ශන...


 හොද  Password එකක ලක්ශන...
 හොද  Password එකක ලක්ශන...




හොද 
 Password එකක් හදා ගතාට මදි. ඒක ආරක්ශා කර ගන්නත් ඔයා දැන ගන්න ඕනේ.

ඒකට................


1 ).           Wi-Fi තියෙන වැඩිපුර මහ ජනයා වෙසෙන තැන් වල ඔයා  
Password එක පවිච්චි කරන්න යන්න එපා. මොකද ඒ වෙලාවේ හැකර් කෙනෙක් Wi-Fi ජාලය සමග සම්බන්ද වී සිටියොත් ඔයාගේ Password එක එයාගේ අතට යන්න පුලුවන්. 

2 ).     Web Browser වල Password එක   Save කරන්න එපා. 

3 ). මැල්වෙයා වලට ඉඩ දෙන්න එපා. නිතරම හොද Anti-Virus Software  එකක් පාවිච්චි කරන්න.



    එහෙනම් ඉතින් මම අදට යන්නම්.
තවත් මේ වගේම Post එකක් අරගෙන ඉක්මනටම එන්නම්.
එතකන් Bye Bye!!


ආ කියන්න අමතක උනා. යන ගමන් අපේ Facebook Page එකට Like එකක් දා ගෙනම යන්න.

Friday, January 16, 2015

Call එකක් ආවොත් වැඩක් දෙමුද?


 Cll එකක් ආවොත් වැඩක් දෙමුද?
 Cll එකක් ආවොත් වැඩක් දෙමුද? 


මේකනම් හරිම ජොලි වැඩක්! මේකනම් කරන්න කලින් දෙපාරක් හිතන්න. අම්මා එම Cll  කරොත්. නැත්නම් ඔයාගෙ අරයා..... Hikzzzzzz................


මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Airtel වලටයි  Dialog  වලටයි විතරයි. දුක තමයි. 


කතා කලා ඇති. දැන් වැඩේට බහිමු. 
වෙලාව එම බලන්න දැන් සුබ මොහොතක්ද කියලා වැඩ පටන් ගන්න. 
ඒක නිකමට කිවුවේ. අවුලක් නෑනේ. OK....

මම ක්‍රම දෙකක් දන්නවා. ඒ දෙකෙන්ම කරන්නේ ඔයාට එන  Cll  diver කරන එකයි. ඔයාගේ Phone එකේ වර්ගේ අනුව  Cll  diver කරන Setting එකට යන විදිය වෙනස්. දන්නේ නැත්නම් පහලින් Phone එකේ Phone එකේ වර්ගේ Comment කරන්නකෝ.......



මෙන්න මේකයි පලවෙනි ක්‍රමය. 

මේකෙන් කරන්නේ මේ පහල තියෙන 4න් නම්බර්  වලට  Cll  diver කලාම  Cll  කරන කෙනාට වැටෙන්නේ  network error එකක් තියෙනවා කියලා.  ඕනෙනම් Test කරලා ඔයාට බලන්න පුලුවන් මේක වැඩද කියලා....

airtel-32664

dialog-0770002205



මෙන්න මේකයි දෙවෙනි  ක්‍රමය. 



මේකෙන් කරන්නේ ඔයාට  Cll  කරන කෙනාට wrong number, cheek and try again වගේ ඒවා වැටෙන එක. මෙන්න එහෙනම් Numbers ටික.



airtel-1234567890

dialog - 0772582582




මේවා හරි ගියානම් කියන්නකෝ. එහෙනම් මම අදට ගියා. ඔය යන ගමන් පොඩි Comment එකක් දා ගෙනම යන්න.